මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අද දිනයේදී තවත් රෝගීන් 2280 ක් වාර්තාවීමත් සමගයි.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 201,534 ක්.
The post ශ්‍රී ලංකාවෙන් හමුවූ කොවිඩ් ආසාදිතයන් 200,000 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment