මෙරට කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයින් අතුරින් තවත් 1,851 දෙනෙකු සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 166,132 දක්වා ඉහළ ගියා.
දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 199,254 ක් වනවා.
ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනය අවසන් වන විට කොවිඩ් මරණ 1,656 ක් වාර්තා වී තිබුණා.
The post තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් 1,851දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.
Post a Comment