Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටී අතුරුදන්ව සිටි එකම පවුලේ 04 දෙනාගේම සිරුරු සොයාගැනේ  

Add comments

පවතින අයහපත් කාලගුණයත් සමග මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි එකම පවුලේ 04 දෙනාගේම සිරුරු සොයාගෙන තිබෙනවා.

ඒ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සිදුකල සෝදිසි මෙහෙයුම් වලින් අනතුරුවයි.

මෙලෙස මියගොස් සිටියේ 23 හැවිරිදි දියණිය, 53 හැවිරිදි මව, 57 හැවිරිදි පියා සහ 34 හැවිරිදි පුත්‍රයායි.

ඊයේ රාත්‍රියේ අධික වර්ෂාවත් සමග ඔවුන් වාසය කළ නිවසට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබුණා.

දියණියගේ සිරුර අද පෙරවරුවේ සොයාගත් අතර අද පස්වරු 02 ට පමණ අනෙක් සිරුරු 03 ද සොයාගෙන තිබෙනවා.

 

 

The post මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටී අතුරුදන්ව සිටි එකම පවුලේ 04 දෙනාගේම සිරුරු සොයාගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG