Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 37 ඉක්මවයි  

Add comments

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ තිස් හත ඉක්මවා ගියා.

මේ වන විට එය දැක්වෙන්නේ 3,706,561ක් ලෙසින්. ගතවූ පැය 24 තුළ වාර්තා වූ ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 488571ක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ අනුව ලොව පුරා මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 172,424,472ක් ලෙසින්. තවදුරටත් ඉහළම දෛනික ආසාදිත සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

 

 

The post ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 37 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG