කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැනට දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 වන දින අලුයම 4 දක්වා ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
The post සංචරණ සීමා ජූනි 14 දක්වා දීර්ඝ කෙරේ appeared first on ITN News.
Post a Comment