මෙරට කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයින් අතුරින් තවත් 1,504 දෙනෙකු සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 160,714 දක්වා ඉහළ ගියා.
දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 189,241 ක් වනවා.
ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනය අවසන් වන විට කොවිඩ් මරණ 1,527 ක් වාර්තා වී තිබුණා.
The post තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් 1,504දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.
Post a Comment