Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගම්පහ මහ රෝහලේ අංගසම්පූර්ණ නව දැඩි සත්කාර ඒකකය විවෘත කෙරේ  

Add comments

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගම්පහ මහ රෝහලේ අංගසම්පූර්ණ නව දැඩි සත්කාර ඒකකයක් විවෘත කෙරුණා.

ඇදන් 7 කින් සමන්විත මෙම දැඩි සත්කාර ඒකකය තුළ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සියල්ලම පාහේ පවතිනවා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මූලිකත්වයෙන් එය විවෘත කෙරුණා. රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ආධාර ඇතිව මෙම ඒකකය ඉදිකළ බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා පවසන්නේ.

 

 

The post ගම්පහ මහ රෝහලේ අංගසම්පූර්ණ නව දැඩි සත්කාර ඒකකය විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG