Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෝවිඩ් හැදුනොත් දියවැඩියාව වැළඳීමේ අවදානමක්  

Add comments

කෝවිඩ් රෝගය වැළදීමෙන් දියවැඩියාව නොතිබුනු අයට ද එම රෝගයේ වැළදීමේ අවදානමක් පවතින බැවින් ප්‍රවේශම් විය යුතු බව දියවැඩියාව සහ හෝමෝන රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය චමින්ද ගුණසිංහ මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනීයේ 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

The post කෝවිඩ් හැදුනොත් දියවැඩියාව වැළඳීමේ අවදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG