අද සිට ක්‍රියාත්මක වන පරිදි පෙරපාසල් ගුරුවරුන්ට රුපියල් 2500 ක මාසික දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.
එසේම ආනයන අපනයන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අද ප්‍රකාශ කළා.
The post පෙර පාසල් ගුරුවරුන්ට 2500ක මාසික දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.
Post a Comment