Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ සිනොවැක් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය  

Add comments

චීනයේ සිනොවැක් එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවුණා.

එන්නත කොරෝනා වයිරසයට එරෙහිව සාර්ථකව ක්‍රියාකළ බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ අධ්‍යයනයන්වලින් පසුව මෙම අනුමැතිය ලබා දී ඇති බව සඳහන්. මේ අනුව කොවැක්ස් පහසුකම යටතේ මෙම එන්නත භාවිත කිරීමට ලොව ඕනෑම රටකට හැකියාව හිමිවනවා. මෙම එන්නත ලෝකයේ රටවල් කිහිපයක් දැනටමත් භාවිත කරනවා. වයස අවුරුදු 18 ට වැඩි අය සඳහා සිනොවැක් එන්නත ලබාදීමටයි නිර්දේශ කර ඇත්තේ.

 

 

 

The post චීනයේ සිනොවැක් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG