Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොංගෝ රාජ්‍යයේ පුද්ගලයින් ලක්ෂ 5කට පානීය ජලය නොමැතිකමින් පීඩා  

Add comments

කොංගෝ රාජ්‍යයේ ගිනිකන්දක් පුපුරා යාම හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 5 කට පානීය ජලය නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කොංගෝ රාජ්‍යයේ නයිරංගොන්ගෝ ගිණිකන්දයි මෙසේ සක්‍රිය වී ඇත්තේ. මේ සමඟම කොලරා රෝගය ද ශීඝ්‍රයෙන් එරට නැගෙනහිර ප්‍රදේශය පුරා පැතිර යමින් පවතිනවා. පසුගිය 22 වනදා සක්‍රීය වූ මෙම ගිනිකන්ද හේතුවෙන් දහස් ගණනක් දෙනා තවමත් ආරක්ෂිත ස්ථානවල රඳවා තැබීමටයි කටයුතු කර ඇත්‌තේ. අවතැන් කඳවුරුවල සිටින ජනතාවට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් පවා නොමැති බව සඳහන්. ගිනිකන්ද පුපුරා යාමෙන් පුද්ගලයින් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

 

 

The post කොංගෝ රාජ්‍යයේ පුද්ගලයින් ලක්ෂ 5කට පානීය ජලය නොමැතිකමින් පීඩා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG