Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිකුරු ග්‍රහයා මත මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක කිරීමට නාසා ආයතනය සූදානම්  

Add comments

නාසා ආයතනය සිකුරු ග්‍රහයා මත මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වනවා.

එම ආයතනය සිකුරු ග්‍රහයා මත මෙහෙයුම් සිදු කරන්නේ වසර 10 කට පසුවයි. පෘතුවියට ආසන්න ග්‍රහයෙකු වන සිකුරු ග්‍රහයාගේ අවට පරිසරය සහ එම ග්‍රහයාගේ ආරම්භය පිළිබඳ තොරතුරු විමර්ශනය මෙම මෙහෙයුම්වල අරමුණ වී තිබෙනවා. සිකුරු ග්‍රහයා මත ප්‍රථම සේයාරුව ඉදිරි දින කිහිපය තුළදී පෘථිවිය වෙත ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන බව ද නාසා ආයතනය පවසනවා.

 

 

The post සිකුරු ග්‍රහයා මත මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක කිරීමට නාසා ආයතනය සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG