Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්කොළ හා මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරියෙන් ජංගම දුරකතන යෙදුමක්  

Add comments

දුම් ඉරීමෙන් ඉවත් වීම‌ට කැපවෙමු යන තේමාවෙන් ලෝක දුම්කොළ විරෝධි දිනය සැමරෙනවා. ඒ පිළිබද මාධ්‍ය හමුවක් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

දුම්කොළ හා මධ්‍යසාර පිලිබද ජාතික අධිකාරිය නිර්මාණය කළ ජංගම දුරකතන යෙදුම ද මෙහිදී එළි දැක්වුණා. සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත ඔලිවියා නේයිවරස් මහත්මිය ද එම අවස්ථාවට එක්වුණා.

 

 

The post දුම්කොළ හා මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරියෙන් ජංගම දුරකතන යෙදුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG