Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු ඉන්දියාවේ නායයාමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

උතුරු ඉන්දියාවේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

උතුරු ඉන්දියාවේ කඳුකර ප්‍රදේශයකයි මෙම නායයාම සිදුව ඇත්තේ. කඳු මුදුනේ සිට විශාල ගල් පෙරලෙන ආකාරය මාධ්‍ය වාර්තාකළා. කඳු පාමුල ඉදිකර තිබූ පාලමක් ද ගල් පෙරලීම හේතුවෙන් විනාශයට පත්වන ආකාරය එහි දැක්වෙනවා. මියගිය සියලු පුද්ගලයින් එම ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණි අය බවයි වාර්තා වන්නේ. තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්. පසුගිය සතියේ දී ඉන්දියාවේ මහරාශ්ට්‍ර ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 136 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

 

 

 

 

 

The post උතුරු ඉන්දියාවේ නායයාමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG