Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුපියල් ලක්ෂ 40ක් වටිනා හෙරොයින් තොගයක් අත්අඩංගුවට  

Add comments

රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් පොලිස් වි‌ශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.

පොලිස් වි‌ශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කළ මෙහෙයුමකදී දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේදී මෙම මත්කුඩු තොගය අත්අඩංගුවට ගත්තා. මේවා සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

The post රුපියල් ලක්ෂ 40ක් වටිනා හෙරොයින් තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG