Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිළියන්දල මන්දකට හසුවූ දුර්ලභ වර්ගයේ හදුන් දිවියා (VIDEO)  

Add comments

දුර්ලභ වර්ගයේ හදුන් දිවියෙකු පිළියන්දල කුඩමාදුව ප්‍රදේශයේදී මන්දකට හසුවී සිටියදී සොයා ගැණුනා.

වගාබිමක් මීයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා අටවා තිබූ මන්දකට හදුන් දිවියා මෙසේ හසුවී තිබෙනවා.

මේ පිළිබද අත්තිඩිය වනජීවි කාර්යාලය දැනුවත් කිරීමෙන් පසු එහි නිලධාරීන් පැමිණ හදුන්දිවියා රැගෙන ගියා.

The post පිළියන්දල මන්දකට හසුවූ දුර්ලභ වර්ගයේ හදුන් දිවියා (VIDEO) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG