රුපියල් මිලියන 32කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු වෙත්තලකේණි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
කේරළ ගංජා කිලෝග්‍රෑම් 107 කට අධික ප්‍රමාණයක් මෙසේ අත්අඩංගුවට ගැණුනා.
The post කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment