Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් කොවිඩ් මරණ 42ක්  

Add comments

තවත් කොරෝනා ආසාදිත මරණ 42ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,959ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

The post තවත් කොවිඩ් මරණ 42ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG