බැංකු ගිණුම් පහක් පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි 6 ක් උපයා ගත් කාන්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ එම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
The post බැංකු ගිණුම් 5 ක් – කුඩු බිස්නස් එකෙන් රු. කෝටි 6 ක් උපයාගත් කතක් පොලිස් දැලේ appeared first on ITN News.
Post a Comment