Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්ලාස්ටික් යෝගට් කෝප්ප ටොන් 96 ත් 100 ත් අතර වාර්ෂිකව පරිසරයට බැහැර කෙරෙන බව හෙළි වෙයි  

Add comments

ප්ලාස්ටික් යෝගට් කෝප්ප ටොන් 96 ත් සියයත් අතර ප්‍රමාණයක් වාර්ෂිකව පරිසරයට බැහැර කෙරෙන බවට හෙළිවී තිබෙනවා.

යෝගට් කෝප්ප විධිමත් පරිදි ප්‍රතිචක්‍රීකරනය සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාකච්ඡාවක් පැවැත්වූවා. යෝගට් කෝප්ප ප්‍රතිචක්‍රීකරන ආයතන කිහිපයක නියෝජිතයින් ඊට සහභාගිවී සිටියා. භාවිතයෙන් පසු බැහැර කෙරෙන හිස් යෝගට් කෝප්ප වලින් ප්‍රතිචක්‍රීකරණය සදහා නැවත එකතු වන්නේ සියයට 7 ක ප්‍රමාණයක් බවයි මෙහිදී හෙළිවුණේ. ඒ අනුව 93% ක්ම පරිසරයට එක්වන බවට ගනන් බලා තිබෙනවා. ඉවතලන යෝගට් කෝප්ප ප්‍රතිචක්‍රීකරණය සදහා මිලදී ගන්නා සමාගම් රැසක් දැනටමත් පවතින අතර එම ප්‍රමාණය වැඩිකිරීමට මෙහිදී යෝජනා වුණා.

 

 

 

The post ප්ලාස්ටික් යෝගට් කෝප්ප ටොන් 96 ත් 100 ත් අතර වාර්ෂිකව පරිසරයට බැහැර කෙරෙන බව හෙළි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG