Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොරණ තක්ෂිලා විද්‍යාලයට පන්තිකාමර හයකින් යුත් දෙමහල් ගොඩනැගිල්ලක්  

Add comments

රටේ වත්මන් තත්ත්වය පිළිබද සිතාබලා ගුරුවරුන්ගේ ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට ක්‍රියා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී පෙරේරා මහතා ඉල්ලීමක් කරනවා.

හොරණ තක්ෂිලා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන ලේකම්වරයා මේ බව කියා සිටියා. මෙම විද්‍යාලයේ පන්තිකාමර හයකින් යුත් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. හොරණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා රුපියල් ලක්ෂ 125 ක මුදලක් පරිත්‍යාගකර තිබෙනවා.

 

The post හොරණ තක්ෂිලා විද්‍යාලයට පන්තිකාමර හයකින් යුත් දෙමහල් ගොඩනැගිල්ලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG