Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කඹුරුපිටිය,පලොල්පිටිය ගම්මානය සංවර්ධනය කිරීම ඇරඹෙයි  

Add comments

දිවයින පුරා පාරම්පරික කර්මාන්ත සිදුකරන ගම්මාන 500 ක් නගා සිටුවීමේ වැඩසටහන යටතේ කඹුරුපිටිය, පලොල්පිටිය ගම්මානය සංවර්ධනය කිරීම අමාත්‍ය නාමල් රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

ගෘහ ආර්ථිකය නගා සිටුවමින් ජාතික ආර්ථිකය වෙනුවෙන් පාරම්පරික කර්මාන්තකරුවන්ගේ දායකත්වය ලබා ගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි. මෙවැනි ගම්මාන 500 ක් සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ලෙස සංවර්ධනය කෙරෙනවා. මූල්‍යමය සහ උපකරණ ආධාර ලබාදීම රජය මගින් සිදුකෙරෙන අතර ඔවුන්ගේ නිෂ්පාදන සදහා වෙළෙදපොලක් සොයාදීමට ද පියවර ගෙන තිබෙනවා. නව ව්‍යාපෘතිය ඇරඹුනු කඹුරුපිටිය, පලොල්පිටිය ගම්මානය බට ආශ්‍රිත නිර්මාණ සදහා විශේෂත්වයක් දක්වනවා.

 

 

 

The post කඹුරුපිටිය,පලොල්පිටිය ගම්මානය සංවර්ධනය කිරීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG