විවාහ මංගල උත්සව සදහා 150 දෙනෙකුගේ සහභාගීත්වයක් ලබාදීමට රජය ගත් ක්‍රියාමාර්ගය අගය කරන බව රත්නපුර දිස්ත්‍රික් විවාහ සේවා සැපයුම් කරුවන්ගේ සංගමය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදීයි ඔවුන් මේ බව සදහන් කළේ.
The post රත්නපුර විවාහ සේවා සැපයුම් කරුවන්ගෙන් රජයට ප‍්‍රසාදය appeared first on ITN News.
Post a Comment