Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයෙන් ඩෙල්ටා වයිරස් ආසාදිතයින් හඳුනා ගැනේ  

Add comments

කොරෝනා වයිරස් ව්‍යාප්තිය පාලනය කර ගනිමින් සිටි චීනයෙන් ඩෙල්ටා වයිරස් ආසාදිතයින් හදුනාගත් බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.

නැගෙනහිර චීනයේ නින්ජින් නගරයේ ගුවන් තොටුපොලකින් ඩෙල්ටා වයිරස් ආසාදිතයින් මුලින්ම හදුනාගත් බවයි පළාත් සෞඛ්‍ය අංශ පවසන්නේ. දැඩි නිරෝධායන නීති ක්‍රියාත්මක කරමින් සැළසුම් සහගතව කොරෝනා වයිරස් ව්‍යාප්තිය පානය කර ගනිමින් සිටි චීනයටද ඩෙල්ටා වයිරසය අභියෝගයක් වී ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

චීනයේ නින්ජින් පළාතෙන් හදුනා ගැණුනු ආසාදිතයින්හට මේ වනවිටත් කොරෝනා වයිරස් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාදී තිබෙනවා.

කෙසේ නමුත් නව වයිරස් විකෘතිතාවන් හේතුවෙන් එන්නත් ප්‍රතිශක්තිකරණය පිළිබදව ගැටලු මතුවී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

 

 

 

 

 

The post චීනයෙන් ඩෙල්ටා වයිරස් ආසාදිතයින් හඳුනා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG