නව පොලිස් ස්ථාන සියයකට වැඩි සංඛ්‍යාවක් විවෘත කිරීමට රජය බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
මහනුවර යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේබව ප්‍රකාශ කළා. ග්‍රාම නිලධාරී වසම් 23 ක් සදහා නව පොලිස් ස්ථානය පිහිටුවා තිබෙනවා.
The post නව පොලිස් ස්ථාන සියයකට වැඩි සංඛ්‍යාවක් විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය appeared first on ITN News.
Post a Comment