කොඒෂියාවේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
අනතුරෙන් තවත් පුද්ගලයින් හතළිස් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ජර්මනියේ සිට කොසෝවෝ රාජ්‍යය බලා මගීන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකුයි මෙලෙස කොඒෂියාවේදී අනතුරට ලක්වුණේ. අනතුරෙන් බස් රථයේ සිටි රියදුරන් දෙදෙනාගෙන් එක් අයෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බස් රථයේ ගමන් ගත් බහුතරයක් කොසෝවේ රාජ්‍යයේ සිට ජර්මනියට රාජකාරි සඳහා ගමන් කරමින් සිටි අය බවයි වාර්තා වන්නේ.
The post කොඒෂියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment