රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සිටියදී පිළිස්සී මියයාමට ලක් වූ දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ට උපරිම දඩුවම් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.
පාදුක්ක මීපේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා කුකුළු පැටවුන් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේ. පසුගිය කාලය පුරාම රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිස් ජනතාව අපහසුතාවට පත් කළ බවයි ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේ.
The post පාදුක්ක මීපේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා කුකුළු පැටවු appeared first on ITN News.
Post a Comment