Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට සම්බන්ධ තුෂාර ප්‍රියන්ත අත්අඩංගුවට  

Add comments

සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට සම්බන්ධ සැකකරුවෙකු වන තුෂාර ප්‍රියන්ත අබේනායක නොහොත් සෙබළා නමින් හදුන්වන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වී තිබෙනවා.

විශේෂ කාර්ය බළකාය තංගල්ල කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුවයි මිද්දෙණිය පොලිස් වසමේ මුලන්යාය ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබෙන්නේ. එහිදීයි මෙම අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. එංගලන්තයේ නිෂ්පාදිත බැරල් දෙකක් සහිත බෝර 12 ගිනි අවියක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇඹිලිපිටිය, හුංගම ආදී ප්‍රදේශ රැසකින් කප්පම් ගැනීමේ සිද්ධි මෙන්ම  පුද්ගල ඝාතන සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

 

 

The post සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට සම්බන්ධ තුෂාර ප්‍රියන්ත අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG