රටේ කොරෝනා වසංගතයක් පවතින මෙවැනි අවස්ථාවක උද්ඝෝෂණයේ යෙදෙන ගුරුවරුන් ඒ ගැන දෙවරක් සිතා බැලිය යුතු බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ගුරු සංගම්වලින් ඉල්ලා සිටිනවා.
The post මෙවැනි අවස්ථාවක උද්ඝෝෂණයේ යෙදෙන ගුරුවරුන් දෙවරක් සිතා බැලිය යුතුයි appeared first on ITN News.
Post a Comment