Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට  

Add comments

කුලී පදනම මත වෑන් රථ ලබාගනිමින් සිදුකළ අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමක් වැටලීමට වීරගුල පොලීසිය කටයුතු කළා. සැකකරුවන් තුන්දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.

පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව යක්කල නෙල්ලිගහමුල ප්‍රදේශයේ වැටලීම සිදුකෙරුණා. එහිදී වෑන් රථය පොලිස් භාරයට ගෙන පරීක්ෂා කළ අතර එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 ක් සොයා ගැණුනා. වෑන් රථයේ ඉදිරිපස ආසන අතර මත්ද්‍රව්‍ය සඟවා තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. තරාදියක් සහ ජංගම දුරකතන තුනක් ද පොලීසිය සොයා ගත්තා. සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

 

 

The post අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG