Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් සයිනොෆාම් එන්නත් තොගයක් දිවයිනට  

Add comments

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් අද දිනයේ මෙරටට රැගෙන එනු ලැබුවා.

අද (27) උදෑසන අටට එක් එන්නත් තොගයක් මෙරටට රැගෙන ආ අතර උදෑසන 10 ට තවත් තොගයක් කටුණායක ගුවන් තොටුපොල වෙත රැගෙන එනු ලැබුවා. චීන රජයෙන් එක්වරකදී ප්‍රදානයක් ලෙස ලබාදුන් වැඩිම කොවිඩ් මර්දන එන්නත් තොගයයි මෙලෙස රැගෙන එනු ලැබුවේ.

ඒ අනුව චීනයෙන් මෙරටට ප්‍රදානය කර ඇති සයිනොෆාම් එන්නත් ප්‍රමාණය ලක්ෂ 27 ක් බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. අද දිනයේ රැගෙන ආ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත රැගෙන එනු ලැබුවා.

 

 

The post තවත් සයිනොෆාම් එන්නත් තොගයක් දිවයිනට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG