රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
අදාළ නඩුව කැදවූ අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා මෙම නියෝගය නිකුත් කළා.
The post නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අල්ලස් චෝදනාවෙන් නිදහස් appeared first on ITN News.
Post a Comment