කාබනික පොහොර යොදා ගනිමින් සාර්ථක ලෙස වගා කටයුතුවල නිරතවන ගොවි මහතෙකු හොරණ ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වුණා.
පාරම්පරික දුර්ලභ වී වර්ග, ධාන්‍ය මෙන්ම එළවළු වර්ග කාබනික පොහොර යොදා ගනිමින් සාර්ථකව වගා කිරීමට ඔහුට හැකිවී තිබෙනවා. නවීන් හේරත් තරුණ ගොවි මහතා පර්යේෂණාත්මක අයුරින් මෙම ගොවිතැනෙහි නිරත වනවා. ඔහු පාරම්පරික ධාන්‍ය වර්ග සංරක්ෂණය කිරීමට ද කටයුතු කරමින් සිටිනවා.
The post කාබනික පොහොර යොදා සාර්ථකව වගා කරන ගොවි මහතෙක් appeared first on ITN News.
Post a Comment