Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂ දෙකක්  

Add comments

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ කට්ටල ලක්ෂ දෙකක් ලබාදී තිබෙනවා.

තරගකාරී ක්‍රමය යටතේ රටවල් 5කට පමණක් ලබා දෙන මෙම ආධාරය අපේ රටට ලැබුණ බවයි එම විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යා ඒකකයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ.

 

 

The post ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂ දෙකක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG