Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැලිෆෝනියා සහ නෙවාඩා ප්‍රාන්තවල වාර්තාගත උෂ්ණත්වයක්  

Add comments

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා සහ නෙවාඩා ප්‍රාන්තවල වාර්තාගත උෂ්ණත්වයක් ඇතිවී තිබෙනවා.

උතුරු ඇමෙරිකාව ආශ්‍රිත බොහෝ ප්‍රදේශවල දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවීමත් සමඟයි කැලි‍ෆෝනියා සහ නේවාඩා ප්‍රාන්තවල උෂ්ණත්වය ඉහළ ගොස් ඇත්තේ. කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සෙන්ටි ග්‍රේඩ් අංශක 54.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් ජනතාව වෙත අවදානම් නිවේදන නිකුත් කිරීමට ඇමෙරිකා බලධාරීන් කටයුතු කළා.

 

 

 

 

The post කැලිෆෝනියා සහ නෙවාඩා ප්‍රාන්තවල වාර්තාගත උෂ්ණත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG