Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා හේතුවෙන් දිනක් තුළ රුසියාවේ මියගිය වැඩිම සංඛ්‍යාව ඊයේ වාර්තාවෙයි  

Add comments

කොරෝනා වයිරසය හේතුවෙන් එක්දිනක් තුළ රුසියාවේ මියගිය වැඩිම සංඛ්‍යාව ඊයේ වාර්තා වී තිබෙනවා.

ගතවූ පැය 24 ට රුසියාවේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 752 ක්. ඒ සමඟම එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 142,253 දක්වා ඉහළ ගියා. කෙසේ වුවද වයිරසය හේතුවෙන් රුසියාවේ මියගිය සංඛ්‍යාව නිල දත්තයන්ට වඩා බොහෝ ඉහළ අගයක් ගනු ඇති බවට විශ්ලේෂකයින් අනතුරු අඟවනවා. ඊයේ දිනයේ දී වයිරස ආසාදිතයින් 25082නෙකු හමුවී ඇති අතර ඒ සමඟම එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පනස් හත්ලක්ෂ පනස්දහස ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post කොරෝනා හේතුවෙන් දිනක් තුළ රුසියාවේ මියගිය වැඩිම සංඛ්‍යාව ඊයේ වාර්තාවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG