Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතියෝපියා මහ මැතිවරණයෙන් අගමැති අබී අහමඩ්ගේ දේශපාලන පක්ෂයට ජය  

Add comments

ඉතියෝපියා මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය අබී අහමඩ්ගේ දේශපාලන පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.

නියමිත කලට මහ මැතිවරණය පැවැත්වීමට ඉතියෝපියාව අසමත් වූ අතර කල් දැමූ ඡන්ද විමසීමේ දී අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂය අතිශය බහුතරයක් දිනාගැනීමට සමත් වුණා. ඉතියෝපියා පාර්ලිමේන්තුවේ ආසන 436 න් 410 ක බලය දිනා ගැනීමට අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම සමත්වී තිබීම විශේෂත්වයක්. ඒ අනුව ඔහුට ඉදිරි වසර 5 ක කලාය තුළ ඉතියෝපියාවේ බලය හිමිවනු ඇති.

 

 

 

The post ඉතියෝපියා මහ මැතිවරණයෙන් අගමැති අබී අහමඩ්ගේ දේශපාලන පක්ෂයට ජය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG