Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාවලපිටිය රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සොයාගැනේ  

Add comments

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා වාට්ටුවෙන් පැනගිය ආසාදිතයෙකු අල්ලාගෙන යළි රෝහල් ගත කිරීමට පොලීසිය ක්‍රියා කළා.

31 හැවිරිදි මෙම පුද්ගලයා ගමන් ගත් බස් රථයේ සිටි 20 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකෙරුණා.

The post නාවලපිටිය රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සොයාගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG