Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිරෝධායන නීති කැඩූ 667ක් අත්අඩංගුවට  

Add comments

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 667 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 60,288ක්.

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. පවත්නා වසංගත තත්ත්වය හමුවේ නිරෝධායන ඇදිරි නීතියට හා නිරෝධායන නීතිවලට ගරු කරමින් කටයුතු කිරීම සෑම පුද්ගලයෙකුගේම වගකීම බවයි පොලීසිය අවධාරණය කරන්නේ.

 

The post නිරෝධායන නීති කැඩූ 667ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG