උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉලක්ක ගත ජනගහනයෙන් 70% කට වැඩි පිරිසකට මේ වනවිට පළමු මාත්‍රාවෙන් එන්නත ලබා දී තිබෙනවා.
පළමු වන මාත්‍රාව ලබාදීම එම පළාත්වල තවදුරටත් සිදු කෙරෙන අතර දෙවන මාත්‍රාව ලබාදීම ද ආරම්භ කර ඇත.


The post උතුරු සහ නැගෙනහිර ඉලක්ක ගත ජනගහනයෙන් 70% කට පළමු එන්නත ලබාදෙයි appeared first on ITN News.
Post a Comment