Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මරණයකින් අවසන් වූ වැලිගම මත්පැන් සාදය (CCTV දර්ශන)  

Add comments

වැලිගම මිදිගම වේරගොඩ හන්දිය ප්‍රදේශයේ දී මත්පැන් සාදයකින් අනතුරුව සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මත්පැන් සාදයකින් අනතුරුව ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව තිබෙනවා. ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් කඩු හා තියුණු ආයුධවලින් පහරදීමෙන් තිස් හත් හැවිරිදි දෙදරු පියෙකු මෙසේ ජීවිතක්ෂයට පත්වුණා.

පහරදීම සිදුකළ පුද්ගලයන් ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

 

 

The post මරණයකින් අවසන් වූ වැලිගම මත්පැන් සාදය (CCTV දර්ශන) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG