Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සදහා අදහස් විමසීම ඇරඹෙයි  

Add comments

යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සකස් කිරීමට අදහස් විමසීම ආරම්භ කෙරුණා.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අදහස් විමසීම ආරම්භ වුණේ භික්ෂූන් වහන්සේ මෙන්ම විද්වතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්. පූජ්‍ය දිවියාගහ යසස්සී,  පූජ්‍ය ඕමල්පේ සෝභිත, පූජ්‍ය ගංතුනේ අස්සජී හා පූජ්‍ය කොට්ටම්පිටියේ රාහුල යන ස්වාමීන් වහන්සේ හා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

ඊයේ ආරම්භ වූ මෙම අදහස් විමසීම් අනිද්දා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

 

The post ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සදහා අදහස් විමසීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG