Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබුල් ගුවන් තොටුපලේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 90 දක්වා ඉහළට  

Add comments

ඇෆ්ගනිස්ථාන කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිදු වූ බෝම්බ පිපිරීම් දෙකෙන් මිය ගිය සංඛ්‍යාව  90 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තුවාල ලැබූ සංඛ්‍යාව 150 ඉක්මවා ගිය  බවයි වාර්තා වන්නේ. කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ එක් පිවිසුම් දොරටුවක් ආසන්නයේ පළමු පිපිරීම සිදුව තිබෙනවා. බ්‍රිතාන්‍ය තම වැසියන් ඉවත් කරගැනීම සදහා තාවකාලිකව නවතා තිබූ හෝටලය අසල අනික් පිපිරුම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමෙරිකානු මැරින් භටයින් 11 දෙනෙකු ඇතුළු සෙබලුන් 12 දෙනෙකු ද මිය ගිය පිරිස අතර  සිටිනවා.

ප්‍රහාරයේ වගකීම අයිඑස් අයිඑස් සංවිධානය භාරගෙන තිබෙනවා.

 

 

 

The post කාබුල් ගුවන් තොටුපලේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 90 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG