Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙනිසියුලාවේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළට  

Add comments

වෙනිසියුලාවේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය දින කිහිපය පුරා ඇද හැලුණු අඛණ්ඩ වර්ෂාවත් සමග ගංගා උතුරා යාම හේතුවෙන් වෙනිසියුලාවේ නගර ගණනාවක් ගංවතුර තර්ජනයට මුහුණ පෑවා. අයහපත්  කාගුණික තත්ත්වයත් සමග ස්ථාන කිහිපයකම නාය යෑම් ද වාර්තා වුණා.

මේ හේතුවෙන් නිවාස දහසකට අධික සංඛ්‍යාවක් විනාශ වී ගොස් ඇති අතර විශාල පිරිසක් අවතැන්වී සිටිනවා. ගංවතුර සහ නායයෑම් හේතුයෙන් මාර්ග අවහිරවීමත් සමග සහන කටයුතු ද අඩාල වී ඇති බවයි එරටින්  ලැබෙන වාර්තා සදහන් කරන්නේ.

 

 

 

 

 

The post වෙනිසියුලාවේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG