කොරෝනා උවදුරින් ලෝකවාසී ජනතාව මුදාගැනීම අරමුණු කරගනිමින් නවගමුව පුරාණ සත්පත්තිනි දේවාලයේදී විශේෂ ආශිර්වාද පූජාවක් අද සවස 5ට පැවැත්වෙනවා.
සවස හයයි හයට යෙදෙන සුබ මොහොතින් උතුම් සත්පත්තිනි දේව ප්‍රතිමාව නිරාවරණය කෙරෙන අතර එම අවස්ථාවේ පහනක් දල්වා පඩුරක් ගැට ගසා භාරහාර වීමට හා භාර අලුත් කිරීමට නිවසේ සිට අප හා එක්වන ලෙස ඔබට ද සැදැහැ සිතින් ආරාධනා කර සිටිනවා.
මෙම පූජාව අද සවස 5 සිට සජීවීව ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය කිරීමට සියලු කටයුතු යොදා තිබෙනවා.
The post කොරෝනා වසංගතයෙන් ලෝ වැසියන් මුදා ගැනීමේ ආශිර්වාද පූජාවට සියල්ල සූදානම් appeared first on ITN News.
Post a Comment