රට තුළ කිසිඳු ඖෂධ හිඟයක් නැති බව ජාතික ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහත්මයා අවධාරණය කළා.
ඒ ස්වාධීන රූපවාහිනි ෆේස් ටු ෆේස් විශේෂාංගයට එක්වෙමින්.
The post රටේ කිසිම ඖෂධ හිගයක් නැහැ; දේශීය නිෂ්පාදනයත් වේගවත්- වෛද්‍ය උත්පල හෙළි කරයි appeared first on ITN News.
Post a Comment