Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවක වදය තුරන් කිරීමට තම පක්ෂය තදින් පෙනී සිටින බව මන්ත්‍රීනි හරිනි අමරසූරිය කියයි  

Add comments

රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින නවක වදය තුරන් කිරීම සදහා තම පක්ෂය තදින් පෙනී සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

මේ අතර ළමා අපයෝජන මාධ්‍ය මගින් වාර්තා කිරීමේදී මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය පවසන්නේ.

ස්වාධීන රූපවාහිනියේ තුලාව දේශපාලන වැඩසටහනේදී කාන්තා සුරක්ෂිතතාව පිළිබද කතා කරමින් ඔවුන් මෙලෙස අදහස් පළ කළා.

 

 

 

The post නවක වදය තුරන් කිරීමට තම පක්ෂය තදින් පෙනී සිටින බව මන්ත්‍රීනි හරිනි අමරසූරිය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG