විදේශීය මෘදුකාංගයක් භාවිත කර තරුණියකගේ සමාජ මාධ්‍යයේ තිබූ ඡයාරූප ගෙන ඒවා විවිධ සමාජ මාධ්‍යවලට මුදාහරින බවට පවසා කප්පම් ඉල්ලූ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post තරුණියකගේ ඡායාරූප සමාජ මාධ්‍යවලට මුදාහරින බවට පවසා කප්පම් ඉල්ලූ දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment