Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිඩ්නි නුවර කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට හමුදාව කැඳවයි  

Add comments

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට එරට හමුදාව සේවයට කැදවා තිබෙනවා.

සිඩ්නි නුවර වසා දමා මේ වනවිට සති හයක පමණ කාලයක් ගතව තිබෙනවා. එහෙත් නගරයෙන් දෛනිකව වාර්තා වන ඩෙල්ටා ප්‍ර භේදයේ ආසාදිතයින්ගේ අඩුවක් දක්නට නොලැබෙන බවයි වාර්තා වන්නේ. මේ වනවිට සිඩ්නි නගරයෙන් පමණක් වයිරස ආසාදිතයින් තුන් දහස් පන්සියකට ආසන්න සංඛ්‍යාවක් හදුනාගෙන ඇති බව සදහන්. වයිරස ව්‍යාප්තිය මැඩලීමට තුන්සියකින් පමණ යුතු හමුදා සෙබළුන් සේවයට යෙදවීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. ආසාදිතයින් නියමාකාරයෙන් නිරෝධායනයට ලක් වන්නේද යන්න සොයා බැලීම ඔවුන්ට පැවරී ඇති රාජකාරියයි.

 

The post සිඩ්නි නුවර කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට හමුදාව කැඳවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG