පෘථිවියේ උත්තරධ්‍රැවයට ආසන්නතම දිවයින සොයා ගත් බව විද්‍යාඥයින් පවසනවා.
ග්‍රීන්ලන්ත වෙරළට ආසන්නයේ පිහිටි ‘උඩාක්’ නමින් හැඳින්වෙන මෙම දිවයින 1978 වසරේ සිට හඳුනාගෙන තිබුණා. එම දිවයින කලින් පිහිටා තිබූ බව සැළකෙන ස්ථානයට වඩා මීටර් 80 ක් උතුරෙන් පිහිටා ඇති බවයි එය යළි පරීක්ෂා කිරීමේදී හෙළිව තිබෙන්නේ.
ඒ අනුව උත්තරධ්‍රැවයට ආසන්නතම දිවයින ලෙස සැළකිය හැකි බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. මෙම දිවයින ඇතුලු ග්‍රීන්ලන්තයේ විශාල ප්‍රදේශයක් ඩෙන්මාර්කයට අයත් වනවා.
The post පෘථිවියේ උත්තරධ්‍රැවයට ආසන්නතම දිවයින සොයා ගත් බව විද්‍යාඥයින් පවසයි appeared first on ITN News.
Post a Comment